නීති විරෝධී ගිනි අවි කම්හලක් වටලා අවි 06ක් සමග සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිරානේගම පොලිසිය අද(17) සවස සමත්ව තිබෙනවා.